
හිටපු ඇමති රාජිත නිදොස්කොට නිදහස්
හිටපු ඇමති රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකුට එරෙහි නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග කර තිබේ.

හිටපු ඇමති රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකුට එරෙහි නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග කර තිබේ.

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් – මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත් අතරදී අද (29) උදෑසන පීලි පැන තිබුණි.

යුද්ධ හමුදා බුද්ධි අංශයේ බුද්ධි තොරතුරක් මත ලක්ෂ 57ක කේරල ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

නව රජය බලයට පැමිණීමත් සමග විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ලබාදීම අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු විය

කොටහේන ප්‍රදේශයේ ගබඩාවක තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ කල් ඉකුත් වූ ආහාර තොගයක් සොයා ගෙන තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී

අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන යොමුකර පුද්ගලයන් බිය වැද්දීම හා තර්ජනය කිරීමේ සිදුවීම් වල වැඩිවීමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා පරිගණක

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව, අස්වැසුම වැඩසටහන

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක සදහා නායයාම් රතු නිවේදන නිකුත් කර

අල්ලස හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

LTTE සංවිධානයට සම්බන්ධ සැමරුම් උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ LTTE