හිටපු ඇමති රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකුට එරෙහි නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග කර තිබේ.
ඒ , 2019 ජනපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ ගැන අසත්‍ය ප්‍රකාශ කිරීමට පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ ගොනු කළ නඩුවකින් ය.

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2024 වර්ෂයේදී ජනාධිපති මන්දිර අටක් නඩත්තු

අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි නරාහේන්පිට ආසිරි පෞද්ගලික රෝහලේ

දිවයින ආවරණය වන පරිදි බහු පක්ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව සියලු පුරවැසියන්ට අවශ්‍ය

ඇමරිකාව විිසින් මෙරටට පැනවූ 30%ක තීරු බදු සඳහා ප්‍රතිචාර ලෙස

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන