
පුද්ගලයෙකු මරා කැබ් රථයකට
ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ යැයි සැක මළ සිරුරක් කැබ් රථයක් තුළ දමා පුළුස්සා ඇති බවට සැක සහිත සිදුවීමක් වාර්තා වෙයි.

ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ යැයි සැක මළ සිරුරක් කැබ් රථයක් තුළ දමා පුළුස්සා ඇති බවට සැක සහිත සිදුවීමක් වාර්තා වෙයි.

අස්වැසුම ප්‍රතිලාභ පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් හෙට (27) දිනයේ සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

රට පුරා වගා හානි කරන රිලවුන් අල්ලා දූපතකට ගෙන ගොස් දැමීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ.

දිනය 2004 දෙසැම්බර් 26 වැනි දා වේලාව උදෑසන 6 යි විනාඩි 58ට උතුරු සුමාත්‍රා දූපත් සමීපයේ ගැඹුරු මුහුදේ මැග්නිටියුඩ් 9.1ක ප්‍රබල භූ කම්පාවක් සිදු විය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

වර්තමානය වන විට වසරකට රුපියල් මිලියන 1.2ට වඩා වැඩියෙන් උපයන අයට පනවා ඇති උපයන විට ගෙවීම් බද්ද සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද දින (18)

ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද (18) පස්වරුවේ නිවේදනය කළේය.

පසුගිය සැප්තැම්බර් 15 පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගය නැවැත පවත්වන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව දෙසැම්බර් 31

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන බව

කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට බස් රථයෙන් පිටතට ගෙන ප්‍රධාන මාර්ගයේදි පිරිසක් අමානුෂික ලෙස පහර

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.