පුද්ගලයෙකු මරා කැබ් රථයකට

ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ යැයි සැක මළ සිරුරක් කැබ් රථයක් තුළ දමා පුළුස්සා ඇති බවට සැක සහිත සිදුවීමක් වාර්තා වෙයි.

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 38 කණුව අතර මෙම කැ් රථය ගිනිගෙන විනාශ වී ඇත.

එහි තිබූ තිබී ගිනිගත් මළසිරුරක්ද මින්නේරිය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඊයේ රාත්‍රී දහයට පමණ මෙම ගිනිගැනීම සිදුව ඇති අතර ගිනිගන්නා අවස්ථාවේ වෙනත් කිසිදු පුද්ගලයෙක් සිට නැති බවද පොලිසිය සඳහන් කරයි.

කිසියම් පුද්ගලයෙකු ඝාතනය කර මළ සිරුර කැබ් රථය තුළ දමා මෙම ප්‍රදේශයට ගෙනැවිත් ගිනි තැබීමට කටයුතු කර ඇති බවටද පොලිසිය සැක කරයි.

අදාළ කැබ් රථය කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ නමට ලියාපදිංචි වී ඇති බවද සොයාගෙන ඇත.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව