
ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කරන ලද ජීප් රථ තුනක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා කූඨ ලේඛන භාවිත කරමින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කරන ලද ජීප් රථ තුනක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිය භාරයට ගෙන තිබෙනවා.

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා කූඨ ලේඛන භාවිත කරමින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කරන ලද ජීප් රථ තුනක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිය භාරයට ගෙන තිබෙනවා.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් සහ පස් වන ටෙස්ට් ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා.

උතුරු මැද පළාතේ 6 වැනි ශ්‍රේණිය තුන්වන වාර පරීක්ෂණයේ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍රය පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, එම වෙබ් අඩවිය මේ වනවිට යාථා තත්වය පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

නව වසර වෙනුවෙන් බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති ක්ලීන් ශ‍්‍රී ලංකා ආරම්භ කිරීමේ උත්සවයකදී ඔහු ජාතික කොඩිය ඔසවන ලද ආකාරය වැරදි බවද හෙතෙම පැවසීය.

එම පහරදීමෙන් ඇයට සහ ඇගේ සැමියාට තුවාල සිදුව ඇති අතර, දෙදෙනාම රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ රුපියල් පනහක් දක්වා අවම ගාස්තුව සහ අනෙකුත් බස් ගාස්තු සැලකිය යුතු ගණනකින් වැඩි කිරීමට සිදුවන බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන

ඉදිරියට දේශපාලන උවමනා මත හෝ සිතේ ඇතිවන සිතිවිල්ලක් අනුව රෝහලකට උදව් කිරීමට නොහැකි බවද හෙතෙම පැවසුවේය.

බංකොලොත් භාවයට පත්වූ රටක් මාස කිහිපයකින් මේ වගේ තැනකට ගෙන ඒමට හැකිවීම ගැන සන්තෝෂ විය යුතු බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

හිටපු කතානායක අශෝක රන්වල මහතා වෛද්‍යවරයෙකු බව ජාතික ජන බලවේග යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාර මහතා පවසයි.

නව බදු ක්‍රමයේ බොහෝ අංග හිටපු රනිල් වික්‍රමසිංහ යෝජනා කළ ක්‍රමයට සමාන බවත්, එය නව ආණ්ඩුවේ මුල් නිර්මාණයක් නොවන බවත් පෙන්වා දෙන