
අපේක්ෂකයින්ගේ ආදායම් විදයම් වාර්තා ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ

ජනතාවට සහන දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුව අරගෙන ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
ඉදිරියේ එන උත්සව සමයට අත්‍යවශ්‍ය භාණ්ඩ

ජනාධිපතිවරණයේදී ජනතාව පැහැදිලි ජනවරමක් ලබාදී ඇති නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ද ජාතික ජන බලවේගයට වැඩි බලයක් හිමි විය

මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කිරීමේ යයි සමාජ ජාල ක‍්‍රියාකාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම මගින් සමාජ මාධ්‍ය පාලය කිරීමේ ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය විනාශ කර ගැනීම

ඉන්ධන මිල ටිකක් අඩුකළ ආකාරයටම ඉදිරි අයවැයේදී ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති බදුද ටිකක් අඩු කරන බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

තමන් බලයට ආ පසු තෙල් ලීටරය රුපියල් 52 තෙක් පහත දමන්නේ යයි පැවසූ වත්මන් ආණ්ඩුව පෙට්‍රල් මිල රුපියල් දෙකකින් අඩු කොට අනෙකුත් ඉන්ධන මිල ඉහළ නංවා ඇති බව

වර්ථමාන රජය IMF වැඩපිළිවෙළට අනුගතව වෙමින් ඉදිරියට යාම ගැන තමන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කර බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු ඇමති රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකුට එරෙහි නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග කර තිබේ.

ගංවතුරෙන් වැඩිම හානියක් සිදුවී ඇති උතුරු හා නැගෙනහිර පළාත්වල සහන වැඩසටහන් අධීක්ෂණය සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්යෙන් කණ්ඩායම් 2ක් පත් කර තිබේ.

නව රජය බලයට පැමිණීමත් සමග විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ලබාදීම අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

සුප‍්‍රසිද්ද ‘ඩේසි ආච්චිගේ මැණික් මල්ල’ සම්බන්ධයෙන්ද විමසීමට අමාත්‍යවරයා කටයුතු කළේය.

තමන් ආණ්ඩු බලය ලබා ගත්තේ 225 දෙනාට පමණක් රට ගොඩනැගීමට හැකි යයි කල්පනා කර නොවන බව නියෝජ්‍ය