පුද්ගලයෙකු මරා කැබ් රථයකට

ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ යැයි සැක මළ සිරුරක් කැබ් රථයක් තුළ දමා පුළුස්සා ඇති බවට සැක සහිත සිදුවීමක් වාර්තා වෙයි.

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 38 කණුව අතර මෙම කැ් රථය ගිනිගෙන විනාශ වී ඇත.

එහි තිබූ තිබී ගිනිගත් මළසිරුරක්ද මින්නේරිය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඊයේ රාත්‍රී දහයට පමණ මෙම ගිනිගැනීම සිදුව ඇති අතර ගිනිගන්නා අවස්ථාවේ වෙනත් කිසිදු පුද්ගලයෙක් සිට නැති බවද පොලිසිය සඳහන් කරයි.

කිසියම් පුද්ගලයෙකු ඝාතනය කර මළ සිරුර කැබ් රථය තුළ දමා මෙම ප්‍රදේශයට ගෙනැවිත් ගිනි තැබීමට කටයුතු කර ඇති බවටද පොලිසිය සැක කරයි.

අදාළ කැබ් රථය කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ නමට ලියාපදිංචි වී ඇති බවද සොයාගෙන ඇත.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන