ආපදා සහන අධීක්ෂණයට ජනපති උපදෙසින් උතුරු නැගෙනහිරට කණ්ඩායම්

ගංවතුරෙන් වැඩිම හානියක් සිදුවී ඇති උතුරු හා නැගෙනහිර පළාත්වල සහන වැඩසටහන් අධීක්ෂණය සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්යෙන් කණ්ඩායම් 2ක් පත් කර තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මතයි.

එම කණ්ඩායම් ඊයේ දිනයේ අදාළ පළාත්වල සහන සේවා කටයුතු නිරීක්ෂණය කළේ ය.

මේ නැගෙනහිර පළාත සඳහා යොමු කළ කණ්ඩායමේ ප්‍රධානත්වය දරන ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසුවේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය කඩිනමින් යථාවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව