”Smart Youth Night” ප්‍රස‍ංග මාලාවේ මූල්‍ය වංචා

තරුණ සේවා සභාව මිලියන 323 කට ආසන්න ප්‍රසංග සංවිධානය කර ඇති බවත් තරුණ සේවා සභාව මගින් “Smart Youth Night” ලෙස නම්කළ ප්‍රදර්ශන හා ප්‍රසංග මාලාව සම්බන්ධයෙන් සිදු වු අක්‍රමිකතා සහ මූල්‍ය වංචා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවත් ඒ සඳහා විගණන වාර්තා සහ තොරතුරු භාවිතා කර විමර්ශන සිදු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

එම පරීක්ෂණ වලට අනුව,සැලසුම්කරණ කටයුතු අතරතුර සිදු වූ අක්‍රමිකතා,විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොපිළිපැදීම,අවිධිමත් බිල්පත් ගෙවීම්,සංගීත ශිල්පීන්ට ගෙවීම් සිදුකිරීමේදී ඇති වූ වංචා ආදී ගැටලු හඳුනාගෙන ඇත.එමඟින් පසුගිය ජනාධිපතිවරණයට පෙර තමන් මෙම සිදුවීම් පිළිබඳ අනාවරණය කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Cham Madhushika

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව