SJB ජාතික ලයිස්තුවෙන් තාත්තගෙ නම කපලා..- චමින්ද්‍රාණි

සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවෙන් තම පියා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නම ඉවත් කර ඇතැයි එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය චෝදනා කරයි.

තම පියා නාම යෝජනා පත‍්‍රයට අත්සන් කළ ද අවසාන ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් කර ඇති බවත් ඇය පවසයි.

කෙසේ නමුත් මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයක් වසර 21ක් තිස්සේ නොතිබුණු පසුබිමක සිය ජයග්‍රහණය ගැන සතුටු වන බවත් පවසන ඇය මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයට නායකත්වය ලබා දීමට සූදානම් බව ද සදහන් කරයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව