විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

වැඩිදුර විස්තර »

අද කාලගුණය

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව අද (06) නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

වැඩිදුර විස්තර »

ලොකු පැටී ගැන අලුත්ම අනාවරණය

සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා තවමත් බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය.

වැඩිදුර විස්තර »

හිටපු ඇමති නිමල් සිරිපාලටත් හරි

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොම්සම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ

වැඩිදුර විස්තර »

ගංවතුරෙන් හානි වූ කුඹුරු ඇතුළු වගා බිම්වලට වසර අවසන් වීමට පෙර වන්දි

ගංවතුරෙන් හානි වූ කුඹුරු ඇතුළු වගා බිම් සඳහා මේ වසර අවසන් වීමට පෙර වන්දි ලබා දෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

වැඩිදුර විස්තර »

උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද සිට

දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොවැම්බර් මස 27 වන දින සිට දින 06ක කාලයක් උසස් පෙළ විභාගය කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

වැඩිදුර විස්තර »

අද කාලගුණය

මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

වැඩිදුර විස්තර »

අස්වැසුම සුබ සාධක ගෙවීම් ක්‍රමය සංශෝධනයට කැබිනට් අනුමැතිය

මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

වැඩිදුර විස්තර »

රජ්‍ය ආයතන වල සැප වාහන ඉවත් කරන්න කැබිනට් අනුමැතිය

රාජ්‍ය ආයතන වලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

වැඩිදුර විස්තර »

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 18ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, යාපනය චුන්ඩිකුලම් මුහුදේදී ය.

වැඩිදුර විස්තර »