
බිඳ වැටුණු WhatsApp, Facebook සහ Instagram යළි යථා තත්ත්වයට
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රටවල් කිහිපයක WhatsApp, Facebook සහ Instagram බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රටවල් කිහිපයක WhatsApp, Facebook සහ Instagram බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) දිනයේ මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ බැංකු ගිණුමට අනවසරයෙන් ඇතුළුව එම ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 40ක් වංචා සහගතව ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 1,042දෙනෙකු ආදායම් වියදම් වාර්තා ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ, කොල්ලුපිටියේදී පසුගිය 06 වැනිදා සිදුවූ රිය අනතුරකට අදාළ නඩුව අද කැදවු අවස්ථාවේදී ය.
සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විවෘත අධිකරණය හමුවේ, රිය අනතුරේ අනෙක් පාර්ශවයෙන් සමාව අයැද සිටියේ ය.

මෙම දැනුම් දීම කර ඇත්තේ දූෂණ විරෝධී පනතේ 82 – 2 වගන්තිය අනුව ය. එම වගන්තියට අනුව මන්ත්‍රිධුරයේ දිවුරුම් දී මාස තුනක් ඇතුළත සිය ප්‍රකාශ ලබා දිය යුතු වෙයි.

සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් මේ වනවිට රුසියාවේ මොස්කව් නගරයට ගොස් ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කරයි.

මේ වන විටත් එම අදාළ තුන්වැනි සමාලෝචනයට අයිඑම්එෆ් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව හිමිව ඇත. ඒ බව ප්‍රකාශයට පත් කරමින් පසුගියදා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ

සහල් වර්ග 04කට ජනවාරි සිට දැඩි ලෙස පාලන මිල ක්‍රියාත්මකළ යුතු බව ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක අරුණකාන්ත බණ්ඩාර මහතා

ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

සෞඛ්‍ය හා ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් තොරතුරු වෙනස් කර පානීය ජල බෝතල් නිෂ්පාදනය කළ ආයතනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.