
දුරකතනය නැතිවුනොත් වහා සොයාදෙන්න පොලිසියෙන් ක‍්‍රමයක්.. පොලිසි යන්න ඔ්න නෑ..
එසේම TELL IGP සේවාව මගින් පොලිස්පති තුමාගේ අවධානයට සෘජුවම යොමු කල යුතු කරුණු, පොලිස් ස්ථානයන් මගින් විර්මශන සිදු නොවන පැමිණිලි හා පොලිස් නිලධාරින් සිදු

එසේම TELL IGP සේවාව මගින් පොලිස්පති තුමාගේ අවධානයට සෘජුවම යොමු කල යුතු කරුණු, පොලිස් ස්ථානයන් මගින් විර්මශන සිදු නොවන පැමිණිලි හා පොලිස් නිලධාරින් සිදු

වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ, චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි.

චීනයේ පැතිර යන නව වෛරසයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය අද (2025 ජනවාරි 03)

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, එම වෙබ් අඩවිය මේ වනවිට යාථා තත්වය පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන සහන සහ මැදිහත්වීම් කඩිනමින් සිදුකිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද (18) පස්වරුවේ නිවේදනය කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රටවල් කිහිපයක WhatsApp, Facebook සහ Instagram බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමේ සැලසුම් (NASA’s Artemis program) තවදුරටත් ප්‍රමාද කරන බව, එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා නිවේදනය කර තිබෙනවා.

පොලීසිය මෙම සොරකම හෙළිකරගන්නා අවස්ථාව වනවිට කලක් තිස්සේ සිදු කළ වැන්දඹු කාන්තාවන් ඉලක්ක කර සිදුකර ඇති මෙම මුදල්

ප්‍රදේශ කිහිපයක වායු ගෝලයේ ගුණාත්මක භාවය පහලගොස් ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායූගෝලතත්ව ඒකකයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.

අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන යොමුකර පුද්ගලයන් බිය වැද්දීම හා තර්ජනය කිරීමේ සිදුවීම් වල වැඩිවීමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා පරිගණක