
විජිතගේ යෝජනාවෙන් සංස්ථාව ඈවර කරයි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා ලෙස විජිත හේරත් මහතා විසින් ඉකුත් 01 වැනිදා ඉදිරිපත් කළ මෙම කැබිනට්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා ලෙස විජිත හේරත් මහතා විසින් ඉකුත් 01 වැනිදා ඉදිරිපත් කළ මෙම කැබිනට්

පසුගිය මැතිවරණයට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව යටතේ ඉදිරිපත් කර සිටි මහාචාර්යවරියක් මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව ඒමට අකැමැත්ත පල කර තිබේ.

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.

යහපාලන ආණ්ඩුවේ මහ බැංකුව අයත්ව තිබුණේ තමන්ට නොව එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

මේ වන විටත් ඒ සඳහා නවක මන්ත්‍රීවරුන් තිස්පස් දෙනකු අලුතින් ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරයි.

අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය නිදන් හොරුන් විසින් හාරා ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ද මීට පෙර සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී නිධානයක් නැතැයි තොරතුරු හෙළිකර ඇත.

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා සුදුස්සන්ගේ නම් ලබන සදුදාට පෙර නම් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.