
පැය 12ක් ඇතුලත තීව‍්‍ර සුළි කුණාටුවක්..
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 27 වැනි දින ත්‍රිකුණාමලයට කිලෝමීටර් 120 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබුණි.

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 27 වැනි දින ත්‍රිකුණාමලයට කිලෝමීටර් 120 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබුණි.

ශ්රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ලැබීම මාස දෙක හමාරක පමණ ප්‍රමාදයක් සිදුවනු ඇති බව කම්කරු අමාත්‍ය සහ

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ උපන්දිනය නිමිත්තෙන් හිටපු පලාත් සභ මන්ත්‍රී.ඒම්.කේ.සිවාජිලංගම් ඇතුලු පිරිසක් කේක් කපා සැමරීමක් ඊයේ (26) දින සිදුකොට ඇත.

අල්ලස හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ශ්රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ රුපියල් බිලියන 205ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පවත්වයි.

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 26 වැනි දින පස්වරු 06.00 ට පමණ වන විට

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රථය පාර්ලිමේන්තුව ඉදිරිපිට ජල පොකුණට වැටී අනතුරකට ලක්වී තිබේ.

නව රජයේ අමාත්‍ය මණ්ඩලයට අයත් විෂයයන් සහ කාර්යභාරයන් ප‍්‍රකාශයට පත් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගැසට් නිවේදනයක් මගින් මෙම විෂයන් බෙදා තිබේ.
අදාල ගැසට් නිවේදනය මෙසේය.

LTTE සංවිධානයට සම්බන්ධ සැමරුම් උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ LTTE

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ තුන්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාවයෙන් ලැබුණත් එහි සිව්වන ණය

අද ආණ්ඩු කරන්නේ අපි… අපේ බෝනස් අපි ගන්නවා.. මාලිමාවේ නරි කණෙන් අල්ලා එලියට දානවා..- රන්ජන් ජයලාල්

දිවයින වටාවන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.