
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව අද (06) නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා තවමත් බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය.

අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හානි වූ වගා බිම් අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් අවශ්‍ය බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග

වාහන ආනයන සීමාවන් ඉදිරියේදී ඉවත් කිරීමෙන් පසු මෙරටට යළි වාහන ආනයනය කිරීමට ටොයොටා ලංකා සමාගම බලාපොරොත්තු වෙයි.

පැවති රජය විසින් 2024 වසර ආරම්භයේ පටන් ලබා දී තිබූ සුරා බදු බලපත්‍ර සම්බන්ධයෙන් වන ලැයිස්තුවක් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අද පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

ගංවතුරෙන් හානි වූ කුඹුරු ඇතුළු වගා බිම් සඳහා මේ වසර අවසන් වීමට පෙර වන්දි ලබා දෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

පොලීසිය මෙම සොරකම හෙළිකරගන්නා අවස්ථාව වනවිට කලක් තිස්සේ සිදු කළ වැන්දඹු කාන්තාවන් ඉලක්ක කර සිදුකර ඇති මෙම මුදල්

රාජ්‍ය ආයතන වලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කළ බවයි.

දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (03) රැස්වීමට නියමිතයි. ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් ය. ඒ අනුව අද පෙරවරු