
සහල් පාලන මිල වැඩි කරමින් ගැසට්ටුවක්.. ඉන්දීය සහල් 220යි..
ජය විසින් සහල් සදහා උපරිම තොග හා සිල්ලර මිල සදහන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ජය විසින් සහල් සදහා උපරිම තොග හා සිල්ලර මිල සදහන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී සිදු කළ යුතුව තිබුණේ විදුලි ගාස්තුව වැඩි කිරීමට බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

වාහන ආනයනය සම්බන්ධයෙන් රජයට නව යෝජනාවලියක් ඉදිරිපත් කල බව වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය.

රටේ සිටින රිලව් වඳුරු අලි කරදර නිසා විඳින දුක දන්නේ එම ප‍්‍රෙද්ශවල ජීවත් වන ජනතාව බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසති.

ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සඳහා කටයුතු කිරීමෙන් අයුතු ලාභයක් උපයා ගැනීමට කටයුතු

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන නාඩු සහල් කිලෝවක් රුපියල් 150ක් වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව තිබියදී

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මෙම වසර සදහා ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට එහි අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

පසුගිය රජය සමයේ නිකුත් කරන ලද මත්පැන් අලෙසැල් බලපත්‍ර සම්බන්ධයෙන් එල්ල වන

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) දිනයේ මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ බැංකු ගිණුමට අනවසරයෙන් ඇතුළුව එම ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 40ක් වංචා සහගතව ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 1,042දෙනෙකු ආදායම් වියදම් වාර්තා ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ, කොල්ලුපිටියේදී පසුගිය 06 වැනිදා සිදුවූ රිය අනතුරකට අදාළ නඩුව අද කැදවු අවස්ථාවේදී ය.
සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විවෘත අධිකරණය හමුවේ, රිය අනතුරේ අනෙක් පාර්ශවයෙන් සමාව අයැද සිටියේ ය.