
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව උවමනාවෙන්ම කල් ඇරියා..
ලංකා විදුලි බල මණ්ඩලය උවමනාවෙන්ම විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීම කල් යැවූ බව බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රලපනාව මහතා පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලය උවමනාවෙන්ම විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීම කල් යැවූ බව බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රලපනාව මහතා පැවසීය.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික පල්ලියේ රදගුරුවරයකු නොවන හෙයින් කතෝලික පල්ලියේ සාමාජිකයන් ඔහු තම පල්ලියේ රදගුරුවරයකු යැයි සිතා රැවටීමට

නිල ඇදුම් තොගය නිල වශයෙන් බාර දීමට පෙරවරු 11.30 තිහට පැවැත්වීමට නියමිතව තිබූ උත්සව අවස්ථාව සඳහා අගමැතිවරිය සහභාගී වූයේ පැයක ප්‍රමාදයකින් පසුවයි.

පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට

කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය සදහා ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප පෞද්ගලික සමාගම අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය අරමුදල (IDFC)

හොර උපාධි නම් කවුරුන් වුවත් අනාවරණය කළ යුතු බවත් එසේ නැතිනම් සැබෑ උපාධිධාරීන්ට ඇති වටිනාකම කුමක්දැයි රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි

කථානායක අශෝක රන්වල මහතා ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ඇති බවට පවසන ලද ප්‍රකාශය අසත්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පැවසීය.

ආණ්ඩු මාරුවීම් සිදු වුවද විදුලිබල මණ්ඩලය තුළ ක්‍රියාත්මක වන “විදුලි මාෆියාව” තවදුරටත් පවත්වාගෙන යාමක් බවත්, ලංකා විදුලිබල මණ්ඩල

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී සත්‍යමූර්ති මහතා පසුගිය දින දෙක තුළ උණ වැළඳීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක්

තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කතානායක අශෝක රන්වල මහතා ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ කතානායක අශෝක රන්වල මහතාගේ නම ඉදිරියෙන් මුලින් යොදා තිබූ ‘ආචාර්ය’ කොටස ඉවත් කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන දෙදෙනාට