
රන්ජන් අලි අමාරුවක.. CID ප‍්‍රශ්ණ කරයි.. අගරදගුරුට බනින හඬපට එලියට..
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ට අපහාස වන ආකාරයේ වෛරී ප්‍රකාශ නිකුත් කර ඇති බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ට අපහාස වන ආකාරයේ වෛරී ප්‍රකාශ නිකුත් කර ඇති බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන්

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීන් නිලන්ති කොට්ටහච්චි මහත්මියට සමාජ ජාල ඔස්සේ අපහාස කලේ යයි පවසමින් ඇයගේ නීතිඥයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, එක්ස් යන ගිණුම් සහ යූටියුබ් නාලිකාව 2024.12.30 වන දින සවස් කාලයේ සිට සයිබර් ප්‍රහාරයකට ලක්වී ඇත.

මෙවර අයවැය පෙබරවාරි 17 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

ඖෂධ හිඟය මුළුමනින්ම එක රැයකින් නිමා කිරීමට නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

පාර්ලමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා රජය විසින් කොල්ලුපිටිය ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් යොදා ගැනීමට සොයා බලමින් ඇති බව වාර්තා වෙයි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අධිකරණ සේවා කොමිසම විසින් ස්ථාන මාරුවක් ලබාදී තිබෙන බව වාර්තා වෙයි.

2025 නව වසර උදාව වෙනුවෙන්, කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව අද(31) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව අද පෙරවරු 11ට පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතය.

බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඩ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙම මුදල් වංචාවට එරෙහිව තැන්පත්කරුවන් විසින් කොළඹ අලුත් කඩේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන ලදී.

2024 යල කන්නයට අදාළව ගංවතුර, නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වු වගා හානිවලට අදාළ සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.