
මාතර බන්ධනගාරයේ රැඳවියන් 55ක් අගුණුකොළපැලැස්සට
මාතර බන්ධනාගාරය තුළ පිහිටි බෝ ගසක අත්තක් G හා F යන වාට්ටු දෙකට කඩාවැටී හානි සිදුවීම හේතුවෙන් එම බන්ධනාගාරයේ ඉඩකඩ සීමාවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

මාතර බන්ධනාගාරය තුළ පිහිටි බෝ ගසක අත්තක් G හා F යන වාට්ටු දෙකට කඩාවැටී හානි සිදුවීම හේතුවෙන් එම බන්ධනාගාරයේ ඉඩකඩ සීමාවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1928 ජූනි 8වනදා උපත ලැබූ ඒ

මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය මෙන්ම යුධ හමුදාව ද යොදවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

මේ දිනවල ඉන්දීය සංචාරක නිරතව සිටින රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණිමෙන් පසු මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

සමාජයේ ප්‍රතිලාභීන්ට යම් මෙහෙවරක් කළ හැකි වන්නේ බදු මුදල් ගෙවිය යුතු පුද්ගලයන් එය නිසි පරිදි ගෙවුවහොත් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පොලීසිය විසින් සැකකරු සෙවීම සඳහා තාප දර්ශනය සහිත ඩ්‍රෝන යානයක් යොදවා මෙහෙයුම් දියත් කළ බවයි.

අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

ප්රබල දේශපාලඥයෙකුගේ බිරිඳක් ඇතුළු දේශපාලඥයන් පස් දෙනකුට ඉතා නුදුරේදීම අත්අඩංගුවට ගැනෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග උපුටමින් ජාතික පුවත්පත් වාර්තා කරයි.

ශ්‍රී ලංකා පොලිසිය මාර්ග නීති කඩ කිරීම් වාර්තා කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ඩිජිටල් E-Traffic App එක හඳුන්වා දී තිබෙනවා.

මාතර බන්ධනාගාරයේ රැඳවියන් සිටි වාට්ටුවක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන්, 34 හැවිරිදි රැඳවියෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය .

පුරා වසර 41ක් මාතෘ භූමියේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටුකළ හිටපු යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (31)