
නීත්‍යානුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමේ තීරණයක්
අද (15) සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පති අතර පැවැති සාකච්ඡාවේදී, මෙම තීරණය ගෙන ඇත.

අද (15) සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පති අතර පැවැති සාකච්ඡාවේදී, මෙම තීරණය ගෙන ඇත.

එහිදී නඩු පැවරීම් 23,953ක් සිදුකර ඉන් අවසන් වූ නඩු සඳහා මහේස්ත්‍රාත් අධිකරණ මගින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක් නියමකර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මෙම ගිවිසුම් පිළිබඳ නිශ්චිත තොරතුරු ප්‍රසිද්ධියේ හෙළිදරව් කර නොමැත. “ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා නව දැක්මක් සටහන් කිරීමට සහ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සහ

අසාදු ලේඛණගත සමාගමකින් ඖෂධ ආනයනය කිරීමට සූදානම් වන්නේ යැයි එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාතංශයේ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නාරාහේන්පිට මෙහෙවර පියස කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

මෙතෙක් ඉන්ධන සඳහා පැවති බදු සංශෝධනය නොකර එම මට්ටමේම පවත්වා ගැනීම සදහා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පින් මහතාගේ ආරාධනාවක් මත චීනයේ සිවු දින නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඉන්දීය රෝ ඔත්තු සේවයේ පන්දහසක් අද වන විට මෙරට තුල ක‍්‍රියාත්මක බවත් මෑතකාලීනව ඉන්දියානු න්‍යායපත්‍රය සැදී තිබෙන්නේ ලංකාවේ සාගරය, බලශක්තිය, විදුලිය, ඉඩම්, වරාය සහ

පාර්ලිමේන්තු ආපනශාලාවෙන් ආහාර නොගන්නා බව කලින් ඔවුන් පැවසුවත් දැන් එය අමතක කර තුන් වේලම පාර්ලිමේන්තුවෙන් ආහාර ගන්නා බවත් ඔහු කියයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් 467ක පුරප්පාඩුව සහ වසර 12ක් තිස්සේ ලැබී නොමැති උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා නොදුනහොත් ලබන 23යින්