
තැපෑලෙන් ආණ්ඩුවට එරෙහිව රතු එළියක්
තැපැල් දෙපාර්තමේන්තුව තුළ මතුව ඇති ගැටලුවලට විසඳුම් ජනවාරි 19 වැනිදාට ප්‍රථම ලබා නොදෙන්නේ නම් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව ඒකාබද්ධ

තැපැල් දෙපාර්තමේන්තුව තුළ මතුව ඇති ගැටලුවලට විසඳුම් ජනවාරි 19 වැනිදාට ප්‍රථම ලබා නොදෙන්නේ නම් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව ඒකාබද්ධ

ශ්‍රී ලාංකේය ජනතාවට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීම සඳහා ද ත්‍රිවිධ හමුදා සහාය ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.

සබරගමුවසහබස්නාහිරපළාත්වලත්, ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ශ්‍රී ලංකාවේ විශාලතම තනි දේශපාලන පක්ෂය ලෙස හැඳින්වූ එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය පිහිටුවනු ලැබුවේ 2020 වසරේදී ය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හෝ පීඨ ශිෂ්‍ය සංගම් විසින් සිසුන් එක් රැස් කිරීම රැස්වීම පැවැත්වීම සිසුන් ඇමතිම යනාදිය සතියක් කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.

අමාත්‍ය වසන්ත සමරසිංහ කරන ප්‍රකාශය කිසිදු පදනමක් නොමැති ප්‍රලාපයක් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණී කවිරත්න සඳහන් කරන්නී ය.

ඒ අනුව අද (16) සවස 6 සිට හෙට (17) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංජීව එදිරිමාන්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.ඒ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.