රනිල්ට ස්තුතියි.. පැරදුනු ගමන් ඔහු නිල නිවසක් නොගෙන තම නිවසට ගියා..- ජනපති අනුර

අද වන විට හිටපු ජනාධිපතිවරුන් අතරින් රජයේ නිල නිවාස භාවිතා කරන්නේ තිදෙදෙනකු පමණක් යයි ජනාධිපති අනුර

වැඩිදුර විස්තර »

මරදාන පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවක් සිරමැදිරිය තුලම ගෙල වැලලාගෙන මිය යයි..

මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවක් සිරමැදිරිය තුලදි, එම කාන්තාව ඇද සිටි ඇදුමෙි කොටසකින් අද අළුයම (2025.01.25) ගෙලවැලලාගෙන මියගොස් ඇත.

වැඩිදුර විස්තර »

දැඩිව පරීක්‍ෂා කල යුතු රතු ලේබල් බහාළුම් සිය ගණනක් කිසිදු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිට කරලා..

අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු රතු ලේබලයෙන් යුතු බහාළුම් වැඩි ප‍්‍රමාණයක් ඇතුලත් බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරවක් වරායෙන් පිට කර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

වැඩිදුර විස්තර »

හම්බන්තොට පිරිපහදුව අපේම වැඩක් නෙමෙයි.. දීර්ඝ කාලයක සාකච්චාවක්..- විජිත

හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදි කිරීමේ යෝජනාව පැමිණෙන්නේ හම්බන්තොට වරාය ඉදිකිරීමට කලින් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

වැඩිදුර විස්තර »

76,000 ඖෂධය 320ට අඩුකිරීම නිර්දේශයක් පමණයි.. කිසිම මිලදී ගැනීමක් කර නෑ..- ඖෂධ නියාමන අධිකාරිය

නමුත් එම මිල ඖෂධ නියාමන අධිකාරිය විසින් ලබා දුන් නිර්දේශයක් පමණක් බවද පැවසූ ඔහු මේ වනතෙක් එම මුදලට ඖෂධ මිලදී ගැනීමක් සිදු කර නැති බවද කියා සිටී.

වැඩිදුර විස්තර »

මහනුවර – මහියංගන මාර්ගය නැවත දැනුම් දෙනතුරු රාත්‍රී කාලයේදී වසා දැමේ

මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන් 18 වංගුව මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ.

වැඩිදුර විස්තර »

මන්ත්‍රී දොස්තර අර්චුනා අත්අඩංගුවට ගැනිමට නියෝග

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

වැඩිදුර විස්තර »