
අතුරුදන් වූවන්ගේ ඥාතීන් යාපනේ දී විරෝධතාවයක
නිදහස් දිනය වන අද (04) දිනයේ දී උතුරු ජනතාව එම ප්‍රදේශයේ තැනින් තැන කළු කොඩි ඔසවා විරෝධතාවයක නිරත විය. තමන්ගේ අතුරුදන්වූ

නිදහස් දිනය වන අද (04) දිනයේ දී උතුරු ජනතාව එම ප්‍රදේශයේ තැනින් තැන කළු කොඩි ඔසවා විරෝධතාවයක නිරත විය. තමන්ගේ අතුරුදන්වූ

මහ කන්නයේ වී මිලදී ගැනීම සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇති බව

ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරුම අදට (04) යෙදී තිබේ. නව දේශපාලන සංස්කෘතියක් සහ

මෙම ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි ඉල්ලා සිිටින බව

අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතු බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට

රථ වාහන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට එරෙහිව ලබන මැයි 28

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්බලන්තොට,

දිවයින පුරා සියලුම සුරාසැල් හෙට (04) දිනයේ වසා තැබෙන බව වාර්තා වනවා. ඒප77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙටට යෙදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි 5වන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 150ක වාර්තාගත ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (02) රාත්‍රියේදී හැකිවිය.