
මේ අයවැයෙන් බදු අඩු කරන්න කිසිම හැකියාවක් නෑ..- චතුරංග
ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකගතා අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%ක බදු ප්‍රතිශතයක් එකතු කර ගත යුතුව ඇති බවයි.

ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකගතා අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%ක බදු ප්‍රතිශතයක් එකතු කර ගත යුතුව ඇති බවයි.

රෝහල් පද්ධතිය දියුණු කිරීමේ දී රෝහලකට පැමිණෙන රෝගියෙකුට අවශ්‍ය මානසික නිදහස රෝහල තුළ තිබිය යුතු බවත්, රෝහලක් යනු ඇඳක්, ඖෂධයක්, එන්නතක්, කාර්ය මණ්ඩල

ගල්‍යකර්ම සඳහා රෝහල්ගත වන රෝගීන්ගේ මූලික වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝමයක් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක දැඩි ලෙස හිඟව පවතින බව වාර්තා වේ.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ විවාහය සම්බන්ධයෙන් විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානම් වන බවට, ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට සමීප මාධ්‍යවේදියෙකු වාර්තා කරයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට යොමු කරන ලද ලිපිය යළි කැඳවා ඇති බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක රැඳී සිටි චීන ජාතිකයෙකු ය.

ඒ අනුව නව පත් කිරීම් 50ක් ද, ස්ථානාධිපති තනතුර අතර ස්ථාන මාරුකිරීම් 36ක් ද, ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා මාරු කිරීම් 53ක් ද වශයෙන් සිදුකර තිබෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, ඉන්පසු ජාතික පද්ධතියේ විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට අවශ්‍ය නොවන බවයි.

මේ වනවිට ජල විදුලි උත්පාදනය 30%ක මට්ටමක පවතින අතර පවතින ජලය කළමනාකරණය කර ගනිමින් විදුලි සැපයුම කළමනාකරණයට පියවර ගන්නා බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ.

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ (11) දිනයේදී එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇති