
කදුරුවෙල ත්‍රෛභාෂා පාසල අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට
ඉන්දීය රජයේ ආධාර යටතේ පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ත්‍රෛභාෂා ජාතික පාසලේ වර්තමාන තත්වය පිළිබඳ පිරික්සා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සහ

ඉන්දීය රජයේ ආධාර යටතේ පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ත්‍රෛභාෂා ජාතික පාසලේ වර්තමාන තත්වය පිළිබඳ පිරික්සා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සහ

කුඩා, මධ්‍යම මහා පරිමාණ සියලුම වී මෝල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසනවා.

පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික

හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන

ප්‍රේමය සහ ලිංගිකත්වය අතර ඇති සම්බන්ධය ඉතා සංකීර්ණ සහ ගැඹුරු එකකි. ප්‍රේමය යනු භාවනාත්මක සහ ආත්මික සබඳතාවක් වන අතර, ලිංගිකත්වය යනු එම සබඳතාවයේ ශාරීරික ප්‍රකාශනයකි.

මෙම පුවත සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි නිල නිවස ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක හිඟ මුදල් නොගෙවීම නිසා අද දින ජල සැපයුම වින්ධිකර ඇත.

ව්‍යාජ හැඳුනුම්පත් අංක ඉදිරිපත් කරමින් හමුදා රෝහලෙන් විශාල වශයෙන් ඖෂධ ගත් අයගේ ලැයිස්තුවක් ළගදීම රජය විසින් හෙලිදරවු කිරීමට නියමිතය.

සමහර මෝල් හිමියන් වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130කට මිලදී ගන්නා බවට ප්‍රකාශ කර ඇති අතර, මෙය ඉදිරියේදී සහල් මිල ඉහළ නැංවීමට හේතු විය හැකි බව ඔහු අවධාරණය කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘විදුලිය අඛණ්ඩව සැපයීම සහ බලශක්ති අර්බුදය’ සම්බන්ධයෙන් අද (13) එක්සත් ජනරජ පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මන්නාරමේ සුලං බලාගාර ව්‍යාපෘතියෙන් අදානි සමාගම ඉවත් වී ඇති බව වාර්තා වේ. මෙම තීරණය ගෙන ඇත්තේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ අනාගත

අනෙක් අතට, ආශාව යනු කාමුකත්වය, ආකර්ෂෂණය, සහ තාවකාලික තෘප්තිය සමඟ සම්බන්ධ වූ තීව්‍ර හා ගතික චිත්තවේගීය තත්ත්වයකි.

ඔහුගේ ළඟ ඉන්න අය මේ ගැන දැනුවත් කරලා ටිකක් සැලකිලිමත්ව ඉන්න වෙයි කියලා ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන මගේ මිතුරෙක්ට මං කිව්වේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේ.