
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට වහාම ක්‍රියාත්මක වන පරිදි පනවන ලද තීරු බදු, දින 90ක

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට වහාම ක්‍රියාත්මක වන පරිදි පනවන ලද තීරු බදු, දින 90ක

උත්සව සමයේ රථවාහන නීති උල්ලංඝණය කරන රියැදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහුව අප්‍රේල් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ජනාධිපති අරමුදලෙන් දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විශේෂ සටහනක් තබා තිබුනා. ඒ අනුව ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂය විසින් සිදු කරන

2025.04.22 දින සිට 2025.04.24 දින දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුලු සෙසු සියලුම රාජ්‍ය ආයතනයන්හි නිල ඇදුම් කායමණ්ඩල හා එම කාර්යාලවලට අනුයුක්ත සිවිල් කායමණ්ඩල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුවේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍ය මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අදත් සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි March 25, 2025 06:11 am https://www.facebook.com/plugins/like.php?app_id=&channel=https%3A%2F%2Fstaticxx.facebook.com%2Fx%2Fconnect%2Fxd_arbiter%2F%3Fversion%3D46%23cb%3Df712bfa63a22af3ab%26domain%3Dsinhala.adaderana.lk%26is_canvas%3Dfalse%26origin%3Dhttps%253A%252F%252Fsinhala.adaderana.lk%252Ffb8260981f7cf51af%26relation%3Dparent.parent&container_width=354&href=https%3A%2F%2Fwww.facebook.com%2Fsinhala.adaderana.lk&locale=en_US&sdk=joey&send=false&show_faces=true&width=450 බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල අද

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව ඊයේ (24) දිනයේදී දිවයින පුරා පොලිස් ස්ථාන වෙත මැතිවරණ පැමිණිලි 02ක් වාර්තා වී ඇති අතර

හිටපු පාලකයන් සහ එම පාලනයන්ට සම්බන්ධ පුද්ගලයන් අයථා ලෙස උපයා ගත් දේපළ රාජසන්තක කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බව

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විද්‍යාව විභාග ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත ව්‍යාජ එකක් බව අධ්‍යාපන අමාත්‍යාංශය

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. යෝෂිත රාජපක්ෂ