ආපදා මරණ ගණන ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කලමනකරණ මධ්‍යස්ථානය පවසයි.

වැඩිදුර විස්තර »

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

වැඩිදුර විස්තර »

රෝහල්වල මහ වැඩ වර්ජනයක් සූදානම්..

රෝහල් කාර්ය මණ්ඩල සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණය කොටසකට පමණක් බලාත්මක කරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බවට

වැඩිදුර විස්තර »

මත්ද්‍රව්‍ය කිලෝ පහක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට..

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කරන ලද එන්.සි නැමති මෙරට තහනම් කර ඇති මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රැම් 725 ක් සමග සැකකරුවෙකු

වැඩිදුර විස්තර »

ගංවතුරේ මහ විපතක්.. ට‍්‍රැක්ටරයක ගිය දරුවන් ඇතුළු 08ක් අතුරුදන්..

කාර්තිව් පොලිස් වසමේදී නින්දවූර් සිට සමන්තුරය දෙසට ධාවනය වූ පිරිමි ළමුන් 11 දෙනෙකු රැගත් ට්‍රැක්ටර් රථයක් ගංවතුර හේතුවෙන් කාර්තිව් බස්

වැඩිදුර විස්තර »

විදුලි ගාස්තු අඩු කිරීම ජනවාරි 17ටත් එහාට යයි..

විදුලි ගාස්තු සංශෝධනය සඳහා යෝජනා ලබාදීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබන 06 වනදා තෙක් කාලය ලබාදීමට එකඟතාව පළවූ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

වැඩිදුර විස්තර »

LTTE සැමරුම් සිදුකළ නොහැකි බවට මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

LTTE සංවිධානයට සම්බන්ධ සැමරුම් උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ LTTE

වැඩිදුර විස්තර »