
අද කාලගුණය
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව අද (06) නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව අද (06) නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා තවමත් බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය.

නෛතික විධිවිධාන ප්‍රකාරව එහි මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ (05) සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කරන ලදි.

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොම්සම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ

අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හානි වූ වගා බිම් අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් අවශ්‍ය බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග

පසුගිය වසර කිහිපය ඇතුළත මෙරට දරුවන් හැදීම අඩු වී ඇතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

පසුගිය නොවැම්බර් 21 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.

ජීවිත ආරක්‍ෂාව සඳහා ලබාදී ඇති ගිනිඅවි උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට තීරණය කර බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මැති ඇමතිවරුන්ගේ භාවිතය සඳහා වෙන්කර ඇති නිල නිවාස තම භාවිතයට ලබා දෙන ලෙස අධිකරණ විනිසුරුවන් තිදෙනකු කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

වාහන ආනයන සීමාවන් ඉදිරියේදී ඉවත් කිරීමෙන් පසු මෙරටට යළි වාහන ආනයනය කිරීමට ටොයොටා ලංකා සමාගම බලාපොරොත්තු වෙයි.

පැවති රජය විසින් 2024 වසර ආරම්භයේ පටන් ලබා දී තිබූ සුරා බදු බලපත්‍ර සම්බන්ධයෙන් වන ලැයිස්තුවක් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අද පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කළ බවයි.