
ගම්මන්පිල CIDයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගමන් කළ හෙලිකොප්ටරයක් ඉලක්ක කර යුක්රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත. එහෙත්, රුසියානු නිලධාරීන් පවසන

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට අයත් වෘත්තීය සමිති කිහිපයක් අද (27 වැනිදා) පෙරවරු 8.00 සිට සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි

වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින්, හිටපු ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් නිකුත්

එළඹෙන පළාත් පාලන ජන්ද විමසීමට අදාළ ව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදුන් කාලය හෙටින් අවසන් වන බව

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මෙය ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ දුම්රිය සේවා අද (11) සිට ආරම්භ වන බව

කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී අද (11) අලුයම 2:30ට පමණ පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

අද (11) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය

පොලීසිය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සැකසීමට මේ වන විට සූදානම් කටයුතු සිදු කරමින් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව, මධ්‍යම