
පොල් ගන්න දීර්ඝ පෝලිමක්…
බත්තරමුල්ලේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේට අයත් අලෙවි සැලකින් පොල් මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලිම් දක්නට ලැබේ.

බත්තරමුල්ලේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේට අයත් අලෙවි සැලකින් පොල් මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලිම් දක්නට ලැබේ.

තැම් ස්ථානයන්හි වේලාසනම සහල් පොල් ලැබුණු තොග අවසන් වී ඇති අතර තවත් ප්‍රදේශයන්හි පෝලිම් ඇතිවී ඇත.

අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 198 පිටුවේ නව රජය විසින් ඉටු කල යුතු කාර්යන් යටතේ මෙසේ සඳහන් වේ.

ඉන්දීය ලොකු ළුණු කිලෝවක මිල මේ දිනවල වෙළඳපොළේ රුපියල් 500 ඉක්මවා අලෙවි වෙමින් තිබේ.
පාකිස්තානය ඇතුළු වෙනන් රටවලින් ගෙන්වන

නුවරඑළිය ඇතුළු අනෙකුත් කඳුකර ප්‍රදේවලින් එළවළු නිසියාකාරව ප්‍රවාහනය නොකිරීම ඊට හේතුවී තිබේ වෙළදුන් පවසයි.

කතානායක උපාධිධාරියෙක් කියා ඔප්පු කරනු.. නැතොත් අස්වෙනු.. නැතොත් නෙරපනු… හිටපු මැතිවරණ කොමසාරිස් මහිද දේශප්‍රිය

රේගුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 01.38 ක බදු ආදායමක් වාර්තා කර ඇතිබව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

“මම කියනවා වෙළඳ ඇමතිතුමාට මගේ ආයතනයට ඇවිල්ලා පරික්ෂා කරන්න. ඔබතුමාගේ නියෝජිතයෙක් එවන්න මම පටවන හාල් ගාන මම නිෂ්පාදනය කරන හාල් ගාන මගේ

රත්න සැහල් හිමිකරු මෙසේ සහල් තොග සඟවාගෙන සිටින බවත් ඔහු මෙරට බැංකුවකින් පොලී නැතුව රුපියල් බිලියන තුන හමාරක ණය මුදලක් ලබාගෙන ඇති බවද හෙතෙම පැවසුවේය.

නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවය කල මුරකරුවෙකු ඝාතනය කර ඩිපෝව තුල බැංකු ගත කිරිමට තිබු රු ලක්ෂ නවයකට ආසන්න මුදල් කිසියම් පිරිසක් සොරකම් කිරිම සම්බන්ධයෙන්

කථානායක අශෝක රන්වල මහතාට ඇතැයි කියන උපාධිය සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි ඇතිවී තිබෙන සංවාදය සම්බන්ධයෙන් ඒ මහතා ප්‍රතිචාර දක්වයි.

ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.