
දුම්රිය රෙදි ගැලවෙන විඝණන වාර්තාවක්..
දුම්රිය ගමන් වාර 10,571 ක් අවලංගු කිරීමට සිදුව තිබූ බවත් නියමිත වේලාවට ධාවනය වී නොතිබුණ ගමන් වාර ප්‍රමාණය 70% ක් බවත් එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

දුම්රිය ගමන් වාර 10,571 ක් අවලංගු කිරීමට සිදුව තිබූ බවත් නියමිත වේලාවට ධාවනය වී නොතිබුණ ගමන් වාර ප්‍රමාණය 70% ක් බවත් එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

ගොවි ජනතාවගේ අස්වනුවලට වන සතුන්ගේන් වන හානි වළක්වා ගැනීම සඳහා ,මෙතෙක් පැවති රජයන් ගත් පියවර සාර්ථක විසඳුම් නොවූ බව ද ඇමැතිවරයා පැවැසීය.

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යොමුකර දත්ත වාර්තාවේද ඒ බව ඇතුළත් වන බව පැවසීය.

සජීව චාමිකර ආසන්න කාල වකවානුවේ ජාතික ජන බලවේගයට ඉතා සමීපව කටයුතු කළ අතර දේශපාලන වේදිකාවේදී ද අවස්ථා කිහිපයක දක්නට ලැබිණි.

ඉකුත් වර්ෂයේ මුල් මාස අටේ දී ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 58.7ක් විය.

මේ වන විටත් එම අදාළ තුන්වැනි සමාලෝචනයට අයිඑම්එෆ් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව හිමිව ඇත. ඒ බව ප්‍රකාශයට පත් කරමින් පසුගියදා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ

ඒ මිල තමයි කැකුළු සහල් කිලෝ එකක් 210යි, නාඩු කිලෝ එකක් 220යි, සම්බා කිලෝ එකක් රුපියල් 230යි සහ කීරි සම්බා 260ක් විදිහට තමයි තිබුණේ.

නීතිපති උපදෙස් අනුව පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

මෙම වසරේ පාසල් සිසුන්ට චීන රජයෙන් නොමිලේ නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කර ඇතැයි කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ඊසාන දිග මෝසම ඉදිරි දින කිහිපයේදී රට හරහා ස්ථාපිත වීමත් සමඟ ඇතිවිය හැකි බලපෑම පිළිබඳ හදිසි සාකච්ඡාවක් පැවති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන්ට නත්තල් ප්‍රසාද දීමනා ලබාදීම සඳහා විදුලි සේවක සංගමය විසින් ලබා දුන් කාලය දෙසැම්බර් 10 වන දින අවසන් වෙයි.

අඩු ආදායම්ලාභීන් සඳහා දැනටමත් 80% ක සහනාධාරයක් ලබා දෙන අතර එම අලාබය වෙනත් පාරිභෝගික කාණ්ඩවලින් පියවා ගැනීමට සිදුව ඇතැයි ද එහෙයින් ඉදිරියේදී තවදුරටත් එම