ලංවිම සේවකයන්ට නත්තල් බෝනස් දුන්නොත් විදුලි කප්පාදුවක්…

ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ ලාභයෙන් ඉතිරිව ඇති මුදල සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදුනහොත් ලබන ජනවාරි සිට ජූලි දක්වා මාස හයේ එන දැවැන්ත ඉඩෝරයේදී විදුලි අර්බුදයට මුහුණ දීමට අවශ්‍ය

වැඩිදුර විස්තර »

වැඩි මිලට සහල් වික්ක 50කට ලක්‍ෂය බැගින් දඩ ගහයි..

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) දිනයේ නඩු පැවරීමට කටයුතු කල බව පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය.

වැඩිදුර විස්තර »

හොර උපාධි කතාව ඉදිරියටම… හොර උපාධි කවුරු වුවත් හෙලි කරනු… ආචාර්ය කිහිඹියහෙට්ටි

හොර උපාධි නම් කවුරුන් වුවත් අනාවරණය කළ යුතු බවත් එසේ නැතිනම් සැබෑ උපාධිධාරීන්ට ඇති වටිනාකම කුමක්දැයි රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි

වැඩිදුර විස්තර »

මධ්‍යධරණී මුහුදේ නව ලිබියාව සිරියාවද?

මාධ්‍යවේදී නිලන්ත ඉලංගමුව විසින් රචිත අසාද්ගෙන් පසු: මධ්‍යධරණී මුහුදේ නව ලිබියාව සිරියාවද? කෘතිය සිරියාවේ හිටපු ජනාධිපති බෂර් අල්-අසාද් බලයෙන් පහවීමෙන්

වැඩිදුර විස්තර »

රිලවුන් චීනයට පටවන යෝජනාව යලිත්…

පොල් ගෙඩි මිලියන 200ක පමණ රිලවුන් විසින් වාර්ෂිකව විනාශ කිරීම පොල් මිල ඉහළ යෑමට මූලික හේතුවක් බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වැඩිදුර විස්තර »

පාරිභෝගික අධිකාරිය තිතට වැඩ… සහල් මිල සගවන වෙලදුන් වටලයි..

හැටන් නගරයේ සහල් තොග සහ සිල්ලරට අලෙවි කරන වෙලදසැල් නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් (10) දින හදිසි පරික්ෂාවකට ලක් කෙරිණ.

වැඩිදුර විස්තර »

‘අශෝක රන්වල’ අපේ සරසවියේ ඉගෙනගෙන නැහැ… ජපානයේ වසේදා සරසවිය කියයි…

කථානායක අශෝක රන්වල මහතා ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ඇති බවට පවසන ලද ප්‍රකාශය අසත්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පැවසීය.

වැඩිදුර විස්තර »

යාපනය ශික්ෂණ රෝහලේ උණ රෝගය නිසා සිදුවූ මරණ පිළිබඳ පරීක්ෂණ

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී සත්‍යමූර්ති මහතා පසුගිය දින දෙක තුළ උණ වැළඳීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක්

වැඩිදුර විස්තර »

ඉන්දියාව පාවිච්චි කල දුම්රිය එන්ජින් 20ක් ලංකාවට..

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සුළු වශයෙන් භාවිතා කරන ලද M10 දුම්රිය එන්ජින් මාදිලියේ වැඩි දියුණු කළ එන්ජින් 20ක් හා එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා

වැඩිදුර විස්තර »

සිලින්ඩර ඉතිරි මන්ත‍්‍රීත් නම් කරයි..

පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇත.

වැඩිදුර විස්තර »

ජනාධිපති මන්දිර බංගලා වෙන වැඩවලට..

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පරිපාලන බලධාරීත්වය යටතේ රජයේ බංගලා නිවාස 50 ක් කොළඹ 07 සහ 05 යන ප්‍රදේශ වල පිහිටා ඇත.

වැඩිදුර විස්තර »