
Exclusive : කතානායක උපාධියේ විස්තර හෙලි කරයි..
කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සංවාදයට ඔහු බීබීසී පුවත් සේවයට අදහස් පළ කර තිබේ.

කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සංවාදයට ඔහු බීබීසී පුවත් සේවයට අදහස් පළ කර තිබේ.

පාරලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත්ට තියෙන අවංක කම කතානායක අශෝක රන්වලට නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය උවමනාවෙන්ම විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීම කල් යැවූ බව බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රලපනාව මහතා පැවසීය.

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරමින් ඇත.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික පල්ලියේ රදගුරුවරයකු නොවන හෙයින් කතෝලික පල්ලියේ සාමාජිකයන් ඔහු තම පල්ලියේ රදගුරුවරයකු යැයි සිතා රැවටීමට

2022.10.12 වන දින සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් විසින් බලපිටිය RIU හෝටලය ආසන්නයේදී ත්‍රීරෝද රථ රියැදුරෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාළව

කොත්මලේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් රු පන්දහසක වැටුප් වැඩිවිමක් ඉල්ලා දින පහක් තිස්සේ එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වෙමින්

කිසියම් කණ්ඩායමක් මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ දුම්රිය ආසනවල් වැඩි ප්‍රමාණයක් වෙන්කරගෙන, පසුව ඒවා දෙස් විදෙස් සංචාරකයන්ට වැඩි මිලකට අලවි කරමින් සිටින බවට පැමිණිලි ලැබී ඇත.

වතුකරයේ ජනතාව වෙනුවෙන් මහල් නිවාස ඉදිකිරීමට අවධානය යොමුව ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.

නිල ඇදුම් තොගය නිල වශයෙන් බාර දීමට පෙරවරු 11.30 තිහට පැවැත්වීමට නියමිතව තිබූ උත්සව අවස්ථාව සඳහා අගමැතිවරිය සහභාගී වූයේ පැයක ප්‍රමාදයකින් පසුවයි.

පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට

කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය සදහා ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප පෞද්ගලික සමාගම අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය අරමුදල (IDFC)