
පාර්ලිමේන්තුවේ මෙතෙක් හිටියේ දූෂිතයන්, වංචාකාරයන්… රංවලට වුනේ අතපසුවීමක්..- චතුරංග
මෙරට මෙතෙක් කල් පාර්ලිමේන්තුව නියෝජනය කළේ දූෂිතයන්, වංචාකාරයන්, පවුල් දේශපාලනයෙන් බලය අවභාවිතා

මෙරට මෙතෙක් කල් පාර්ලිමේන්තුව නියෝජනය කළේ දූෂිතයන්, වංචාකාරයන්, පවුල් දේශපාලනයෙන් බලය අවභාවිතා

යුද හමුදාවට පවා ජාවාරම මැඩලීමට නොහැකි මට්ටමට පත්ව ඇති හෙයින්, මාදුරුඔය වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව

පාර්ලිමේන්තුවේ සිටින තවත් මැති ඇමතිවරුන් පස් දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සැක මතු කර තිබේ.

ඉන් පසුව එළඹෙන දින දෙක තුළදී, එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බව ද දන්වා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, පේදුරුතුඩුව, චාවකච්චේරී සහ කරවෙඩ්ඩි යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් මී උණ රෝගීන් වාර්තා වන බවයි.

එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මීටියාගොඩ බලිමුල්ල මහවත්ත ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

කෙසේවෙතත් නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීම ආරම්භයේ දී ම සිදුවන අතර ඒ සඳහා යම් වේලාවක් ගත වනු ඇති බව ද සඳහන්.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම පද්ධතිය තව දුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවට කාලගුණ අනාවැකියේ සඳහන්.

එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පවසා සිටියේ, ග්‍රෑම් 50ට අඩු සාමාන්‍ය බිත්තරයක් රුපියල් 30ත් 32ත් අතර මිලකට මිලදී ගත හැකි බවයි.