
බන්ධනාගාරවල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමට ජනපතිගෙන් උපදෙස්
බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඩ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඩ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙම මුදල් වංචාවට එරෙහිව තැන්පත්කරුවන් විසින් කොළඹ අලුත් කඩේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන ලදී.

2024 යල කන්නයට අදාළව ගංවතුර, නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වු වගා හානිවලට අදාළ සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් දෙදෙනකු පැමිණ එහි ප්‍රවාහන පහසුකම් වෙනස් කිරීම සම්බන්ධයෙන් එහි පාලනාධිකාරියට බලපෑම් කළ බව කියමිනි.

චීනය, ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය ඊයේ (29) උදෑසන බෙයිජිංහි දී එළි දක්වනු ලැබුවා.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනා, විදුලි පාරිභෝගික යෝජනා ආදිය ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන

පාස්කු ප්‍රහාරය සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලද්දේ නාමල් කුමාර නම් පුද්ගලයා විසින් බව කතෝලික සභාව සඳහන් කරයි.

තම මන්ත්‍රී සැමියා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරියක් සමග පවත්වන අනියම් සම්බන්ධතාවය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥ

වර්තමාන රජයේ 10 වැනි පාර්ලිමේන්තුවේ සැසිවාරයෙන් මංගල පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය ඇතුළු වෙනත් සංග්‍රහ කටයුතු වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් 339,628.55 දැන

නවසීලන්තය සමඟ පැවැති පළමු 20-20 ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අභියෝගාත්මක ඉලක්කයකට ආසන්නව ජයග්‍රහණය ලැබීමට උත්සාහ කළද, අවසාන මොහොතේ තරඟය

මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි නන්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රයට නීතිපති

පාරිභෝගික අධිකාරිය විසින් ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.