
උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතුයි. අගමැතිනිගෙන් ප‍්‍රකාශයක්.
මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළේ ය.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළේ ය.

මාතර බන්ධනාගාරය තුළ පිහිටි බෝ ගසක අත්තක් G හා F යන වාට්ටු දෙකට කඩාවැටී හානි සිදුවීම හේතුවෙන් එම බන්ධනාගාරයේ ඉඩකඩ සීමාවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන සහන සහ මැදිහත්වීම් කඩිනමින් සිදුකිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1928 ජූනි 8වනදා උපත ලැබූ ඒ

අලුත් අවුරුද්දේ අලුත් ගමනක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා ද මෙහිදී පැවසීය.

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය මෙන්ම යුධ හමුදාව ද යොදවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

මේ දිනවල ඉන්දීය සංචාරක නිරතව සිටින රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණිමෙන් පසු මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මෙවර පාර්ලිමේන්තු සැසියේදී ප්‍රශ්න කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වෙති.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් 01 පස්වරුවේ එම විශ්ව විද්‍යාලය ඉදිරියේ ගලහ මං සංන්ධිය අවහිර කරමින් විරෝධතාවක් පැවැත්වූහ.

අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සිටින පාසැල් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීමට අදාළ රුපියල් 6000 දීමනාව මේ වනවිට බෙදා අවසන් බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි.

නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 30කදි ලකුණු 51ක් ලබාගත යුතුය.