
අක්මීමන වෙඩි…
අද අළුයම 05.00ට පමණ අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. අක්මීමන පොලිසිය පවසන්නේ පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම

අද අළුයම 05.00ට පමණ අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. අක්මීමන පොලිසිය පවසන්නේ පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය කරුණු සබැඳිව යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනය පහත සදහන් පරිදි වේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම ආරම්භ වීමෙන් පසු (ගත වෙනිදා, ජූනි 13) ඉරානයේ පුද්ගලයන් 400කට වැඩි ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති

අයථා ලෙස සම්පත් හිමිකරගෙන ඇතැයි කියන හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙකු සහ ප්‍රබල දේශපාලනඥයන් 26 දෙනෙකුට සම්බන්ධ වශයෙන් නීති විරෝධී වත්කම්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සෙසු දියණියන් දෙදෙනා වන චමිත්‍ර ජයෂිකා රඹුක්වැල්ල සහ අමාලි නයෂිකා රඹුක්වැල්ල යන අයත්, ඔහුගේ බෑණා

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව සිදුවන වැරදි හා පහරදීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක අනාගත මිල ඩොලර් 4.87 කින් හෙවත් සියයට 7.02 කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 74.23 ක් වනු

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද

ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ, නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනාට අධිචෝදනා පත්‍ර භාරදී ඇති බවත්, කෙහෙළිය රඹුක්වැල්ල

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ

අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් උපාධිධාරීන්ට රජයේ රැකියා දෙන ලෙස තමන් ඇතුළු කණ්ඩායම් පාරට බැස විරෝධතා කළද එහි ප්‍රතිඵල දැන්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට 378 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම