
සැගවූ ධනය හෙලිකරමින් පැනඩෝරා අලුත් පත‍්‍රිකා එයි… ලයිස්තුවේ ආණ්ඩුවේ ඉහල පිරිසක්..
ආණ්ඩුවේ ඉහළ නිලයන් දරණ පුද්ගලයන්ගේ මුදල් පිළිබඳවද එහිදී තමන් හෙළි කරන බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේය.

ආණ්ඩුවේ ඉහළ නිලයන් දරණ පුද්ගලයන්ගේ මුදල් පිළිබඳවද එහිදී තමන් හෙළි කරන බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේය.

මාගේ අම්මා අසාධ්‍ය වී පැමිණියේ 5 වාට්ටුවේ බිම තියා ගෙන ප්‍රතිකාර කිරිමට නෙවෙයි,එහිදී මාවාට්ටුවේ ප්‍රධාන හෙදියට පවසා සිටියේ ටිකට් එක කපා මට නැවත අම්මා රැගෙන යෑමට අවැසි

මේ දත්ත පිටුපස තිබෙන කතන්දරය අප කියවා ගත යුතුයි. එමෙන්ම ඒ සඳහා කැප කිරීම් කළ ජනතාව ගැනද කල්පනා කළ යුතුයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන ක්‍රියාවලියට බරපතළ දේශපාලන බලපෑම් සිදුවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලිමෙන් පසුව අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රයයේ 106 (1) ප්‍රතිපාදන අනුව මෙම නියෝගය නිකුත්කකර ඇත.

2024 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්න ලද කීරි සම්බා වී තොග බැහැර කිරීම සඳහා මිල ගණන් කැඳවීමට ප්‍රසිද්ධ දැන්වීම් පළ කර තිබේ.

සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින් සිදුකළ හැකි ක්‍රියාවලියක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.

එවන් පසුබිමක් තුළ ඊට පෙර බස් සංගම් නියෝජිතයන් අද පෙරවරුවේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග පොලිස් මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්විය.

බස් රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීම වෙනම කර්මාන්තයක් මෙන්ම කලාවක් බවත් පැවසූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ජනතාවට හානි නොවනවා නම් බස්රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නොමැති බවය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී ලියාපදිංචි ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස එම කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිලිවෙල යටතේ සිදු කරන අත්තනෝමතික බස් රථ පරීක්ෂා කිරීමට එරෙහිව බස් රථ වර්ජනයක් සිදුකිරීමට පෞද්ගලික බස් රථ සංගම් සූදානම් වෙයි.

චීනය ලෙස මහජන චීන සමූහාණ්ඩුව පමණක් පිළිගන්නා බවත්, තායිවානය චීනයේ එක් පළාතක් ලෙස පමණක් පිළිගන්නා බවත් අදහස් කරනු ලබයි.