මන්ත‍්‍රීට දුන් රජයේ වාහනයෙන් හරකුන්ට තණකොල අදී..?

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රජය විසින් ලබා දී ඇති බව කියන කැබ් රථයකින් තණකොළ ප්‍රවාහනය කරන පින්තුර පෙලක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.

වැඩිදුර විස්තර »

චාරම මාලිමාව අල්ලා පොළොවේ ගසයි. ‘Clean Sri Lanka උත්සවයට ලක්‍ෂ 70යි.. සිංදුවට ලක්‍ෂ දෙකයි.. නිරූපිකාවකට 15,000යි..’

පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ තම ප‍්‍රකාශයට අදාල තොරතුරු තමන් සතු බවත් එය අසත්‍යයක් යයි ඔප්පු කලහොත් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බවත්ය.

වැඩිදුර විස්තර »

කතක් මරා වලකට දමයි..

මැදවච්චිය පොලිස් වසමේ කටුවෙල සුසාන භූමිය අසල බොරළු වළක් තුල කාන්තා මළ සිරුරක් ඇති බවට මැදවච්චිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

වැඩිදුර විස්තර »

‘කෝටි 50ක් ගත්තා.. ලයිස්තු මන්ත‍්‍රීකම කෝ..’ මහ මෝල් හිමියෙක් පක්‍ෂ කාර්යාලයේ යකා නටයි..

ගිය ජනාධිපතිවරනයට සහ මහ මැතිවරණය වෙනුවෙන් පක්ශයට රුපියල් මිලියන 500ක පමණ මුදලක් තමන් වියදම් කලැයි ඔහු පවසා තිබේ.

වැඩිදුර විස්තර »

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ඇතුළු ප‍්‍රධාන නිලධාරීන් තිදෙනා ඉවතට..?

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය ඇතුළු ප්‍රධානම නිලධාරීන් තිදෙනා ඉවත් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා

වැඩිදුර විස්තර »

මාලිමා ආණ්ඩුවේ පළමු අයවැය, කෙටුම්පත මෙන්න.. වියදම බිලියන 4600යි..

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
මෙම වසර සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇත.

වැඩිදුර විස්තර »

සමුපකාර ඡන්දයට තාප්ප පුරා මාලිමා පෝස්ටර්..

ජාතික ජන බලවේගය විසින් සමුපකාර නිලවරණය සඳහා පෝස්ටර් ගසමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා පවසයි.

වැඩිදුර විස්තර »

මුලතිව් වෙරළ තීරයෙන් ලක්ෂ 75 ක මඩු හසුවෙයි

අදාල ධීවරයාගේ දැලට මඩු මසුන් විශාල ප්‍රමණයක් හසු වීමත් සමග දැල ගොඩට රැගෙන ඒමට අසීරු වීමෙන් පසුව ප්‍රදේශයේ ධීවරයින් පිරිසක සහය වී ට්‍රැක්ටර් 4 ක් රැගෙනවිත් දැල ගොඩට ගැනීමට පියවර ගෙන තිබුණි.

වැඩිදුර විස්තර »

මුලතිව් මුහුදු තීරයෙන් ලක්ෂ 75ක මඩුවන් අසුවෙයි

අදාල ධීවරයාගේ දැලට මඩු මසුන් විශාල ප්‍රමණයක් හසු වීමත් සමග දැල ගොඩට රැගෙන ඒමට අසීරු වීමෙන් පසුව ප්‍රදේශයේ ධීවරයින්

වැඩිදුර විස්තර »

කෙණෙහිලිකම් නොකර එල්ලා මරන්න – ඥාණසාර හිමි

වසර 20ක් තිස්සේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව මා කටයුතු කරනවා. විටෙන් විට මෙලෙස කෙනෙහිලිකම් නොකර එකවර මරා දැමීමට නියෝග කරන්න’ යයි ඤාණසාර හිමියන් ඉල්ලූහ.

වැඩිදුර විස්තර »

වී මිල දී ගැනීමට මෝල් හිමියන්ට සහන ණයක්

ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර ඇත. 

වැඩිදුර විස්තර »