කොළඹ වරායට පැමිණි නැව් තිහක් ආපහු හැරී යයි…

අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, ගත වූ සති දෙකක කාලය තුළ නෞකා තිහක්ප පමණ ආපසු හැරී ගිය බවත්, වසර කීපයකට පෙර අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කළානම් මෙම ගැටළුව මතු නොවනු ඇති බවත්ය.

වැඩිදුර විස්තර »

කොළඹ වරාය නගරයේ මරිනා සංවර්ධන කටයුතු ආරම්භ වේ…

මෙම ව්‍යාපෘතිය LOLC සමුහ ව්‍යාපාරයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් සමග හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වේ.

වැඩිදුර විස්තර »

මත්පැන්, දුම්වැටි ඉහල දැම්මේ පවුල් සතුටින් තියන්නයි.. ජනතා සෞඛ්‍ය ගැන හිතලයි..- මාලිමා මන්ත‍්‍රී

මත්පැන් හා දුම්වැටි වල බදු අනුපාතයන් ඉහළ දමන ලද්දේ මෙරට පවුල් කුටුම්බියන් සතුටෙන් තැබීම සඳහා බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු

වැඩිදුර විස්තර »

ස්වාධීනව වැඩ කරන රජයේ සේවකයන් රකිනවා…

වත්තල මාබෝල නගර සභාවේ කටයුතු සොයා බලා ඉදිරියට ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව නගර සභා නිළධාරීන් සමග සිදුකළ සාකච්ඡාවේ මේ බව ප්‍රකාශ කරන ලදි.

වැඩිදුර විස්තර »

අපට ආණ්ඩුව කරන එක මහ ලොකු කජ්ජක් නොවෙයි..

වර්තමාන ආණ්ඩුවට ආණ්ඩුකරණයේ අත්දැකීම් නැති වුණද දේශපාලනයේ හොඳ අත්දැකීම් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

වැඩිදුර විස්තර »

නව ආණ්ඩුව යටතේ බරපතල ඖෂධ ටෙන්ඩර් මගඩියක්.. SPC නිහඬයි..

රෝගීන්ගේ මුඛය පිරිසුදු කිරීම සඳහා භාවිතා කරන මෙම විෂබීජ නාශක බෝතල් දෙලක්ෂ හැත්තෑ දහසක් මිලට ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ පසුගිය දෙසැම්බර් 12 වනදා බව එහි

වැඩිදුර විස්තර »

අගමැතිනිය ගැලවීමේ හමුදාවේ ලෝක නායකයින් හමුවෙයි…

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් වන ජෙනරාල් ලින්ඩන් බකිංහැම් සහ කොමසාරිස් බ්‍රොන්වින් බකිංහැම් යන මහත්වරුන් අතර

වැඩිදුර විස්තර »

ඩේටා පැකේජ ගණන් වැඩි කරයි..

පාරිභෝගිකයකු එතෙක් රුපියල් 988 ක මුදලක් ගෙවා සක්‍රීය කරගත් පැකේජය 2024.10.05 වැනි දින සිට ලබාගත නොහැකි බව එම පාරිභෝගිකයාට සේවා සපයන දුරකතන ජාලය දන්වා තිබිණි.

වැඩිදුර විස්තර »

බැතිමතුන් 3,500කට සත්කාරකත්වය දෙන හජ් ගිවිසුමට අත්සන් තැබේ

මෙම වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුමට ඊයේ (11) සෞදි අරාබියේ ජෙඩාහි අත්සන් කළේය.

වැඩිදුර විස්තර »

බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා එළැඹෙන 14 වනදා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී ඇත.

වැඩිදුර විස්තර »

ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළට

එමෙන්ම නිවාස කොල්ලකෑම සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනි නිවන භටයින් ලෙස පෙනී සිටි දෙදෙනෙකු ද ඒ අතර වන බවයි එම වාර්තා වල දැක්වෙන්නේ

වැඩිදුර විස්තර »

නාවික හමුදාව භාරයට ගත් ඉන්දීය ධීවරයින්

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 02ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර විස්තර »