
ඉන්ධන බද්ද වෙනස් නොකරයි, ජනපතිගෙන් ගැසට්ටුවක්.
මෙතෙක් ඉන්ධන සඳහා පැවති බදු සංශෝධනය නොකර එම මට්ටමේම පවත්වා ගැනීම සදහා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙතෙක් ඉන්ධන සඳහා පැවති බදු සංශෝධනය නොකර එම මට්ටමේම පවත්වා ගැනීම සදහා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

20-20, එක්දින, ටෙස්ට් තරඟ යනුවෙන් ක්‍රිකට් තරඟ වර්ග ගණනාවක් ඇතත් තමන් ආවේ ටෙස්ට් තරගයකට බවත් ඒ මහතා පැවසුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පින් මහතාගේ ආරාධනාවක් මත චීනයේ සිවු දින නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඉන්දීය රෝ ඔත්තු සේවයේ පන්දහසක් අද වන විට මෙරට තුල ක‍්‍රියාත්මක බවත් මෑතකාලීනව ඉන්දියානු න්‍යායපත්‍රය සැදී තිබෙන්නේ ලංකාවේ සාගරය, බලශක්තිය, විදුලිය, ඉඩම්, වරාය සහ

පාර්ලිමේන්තු ආපනශාලාවෙන් ආහාර නොගන්නා බව කලින් ඔවුන් පැවසුවත් දැන් එය අමතක කර තුන් වේලම පාර්ලිමේන්තුවෙන් ආහාර ගන්නා බවත් ඔහු කියයි.

දැනට ක්‍රියාත්මක වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර නැත.

දුම්රිය ස්ථානාධිපතිවරුන් 467ක පුරප්පාඩුව සහ වසර 12ක් තිස්සේ ලැබී නොමැති උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා නොදුනහොත් ලබන 23යින්

අපගේ සාම්පල කිහිපයක් මෙටජෙනොමික් අනුක්‍රමණයට (නියැදියක ඇති සියලුම රෝග කාරක හඳුනා ගන්නා අනුක්‍රමික ප්‍රවේශයක්) ලක් කළ විට අපි ශ්‍රී ලංකාවේ HMPV හඳුනාගෙන තිබුණා”

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව්ගින්න හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම මතය, අධිකරණ ස්වාධීනත්වය, නීති ආධිපත්‍යය, හා පාර්ලිමේන්තු බලතල යන මූලික කුසලතා වටා දිග හැරේ.

යලි වාහන ආනයනයේදී සිදු කර ඇති බදු සංශෝධන මත වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500% ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.