සංජීවගෙන් ජනතාට අභියෝගයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංජීව එදිරිමාන්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.ඒ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ය.

වැඩිදුර විස්තර »

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

වැඩිදුර විස්තර »

ඉදිරි පැය 36 කාලය තීරණාත්මකයි ද?

එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට

වැඩිදුර විස්තර »

නීත්‍යානුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමේ තීරණයක්

අද (15) සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පති අතර පැවැති සාකච්ඡාවේදී, මෙම තීරණය ගෙන ඇත.

වැඩිදුර විස්තර »

පාරිභෝගික කටයුතු අධිකාරිය මෙතෙක් කළ වැටලීම් මෙන්න

එහිදී නඩු පැවරීම් 23,953ක් සිදුකර ඉන් අවසන් වූ නඩු සඳහා මහේස්ත්‍රාත් අධිකරණ මගින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක් නියමකර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

වැඩිදුර විස්තර »

ජනාධිපති අනුර දිසානයක මහතා හා චීන ජනපති ෂී ජින් පිං මහතා සහයෝගිතා ගිවිසුම් 15 කට අත්සන් තබයි.

මෙම ගිවිසුම් පිළිබඳ නිශ්චිත තොරතුරු ප්‍රසිද්ධියේ හෙළිදරව් කර නොමැත. “ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා නව දැක්මක් සටහන් කිරීමට සහ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සහ

වැඩිදුර විස්තර »

දවුලගල පාසල් දැරිය පැහැරගත් හේතුව සැකකාර තරුණයා හෙළිකරයි

අම්පාර ප්‍රදේශයේදී නිරුපද්‍රිතව පොලිස් භාරයට ගත් දවුලගල පාසල් සිසුවිය වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා. 

වැඩිදුර විස්තර »

අසාදු ලේඛන ඖෂධ චෝදනාව ගැන පරීක්‍ෂණයක් කරනවා

අසාදු ලේඛණගත සමාගමකින් ඖෂධ ආනයනය කිරීමට සූදානම් වන්නේ යැයි එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාතංශයේ

වැඩිදුර විස්තර »

සෞඛ්‍ය ඇමති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නාරාහේන්පිට මෙහෙවර පියස කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා

වැඩිදුර විස්තර »

වැඩ බලන අමාත්‍යවරු 05ක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

වැඩිදුර විස්තර »

“දුරකථන පැකේජවල මිල ගණන් වැඩිකරලා නෑ” – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

වැඩිදුර විස්තර »