
අපරාධ කල්ලි මඩින්න STF
සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් මැඩපැවැත්වීමේ අරමුණින් අපරාධ මර්දන මෙහෙයුම් වෙනුවෙන් කොළඹ

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් මැඩපැවැත්වීමේ අරමුණින් අපරාධ මර්දන මෙහෙයුම් වෙනුවෙන් කොළඹ

කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා

නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ.

මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවක් සිරමැදිරිය තුලදි, එම කාන්තාව ඇද සිටි ඇදුමෙි කොටසකින් අද අළුයම (2025.01.25) ගෙලවැලලාගෙන මියගොස් ඇත.

අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු රතු ලේබලයෙන් යුතු බහාළුම් වැඩි ප‍්‍රමාණයක් ඇතුලත් බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරවක් වරායෙන් පිට කර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව මාස දෙකක කාලයක් ඇතුළත අවුරුදු දෙකක වැඩ කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදි කිරීමේ යෝජනාව පැමිණෙන්නේ හම්බන්තොට වරාය ඉදිකිරීමට කලින් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

නමුත් එම මිල ඖෂධ නියාමන අධිකාරිය විසින් ලබා දුන් නිර්දේශයක් පමණක් බවද පැවසූ ඔහු මේ වනතෙක් එම මුදලට ඖෂධ මිලදී ගැනීමක් සිදු කර නැති බවද කියා සිටී.

මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන් 18 වංගුව මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ.

කෙසේවෙතත් අදාළ පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගු වනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

එක් මාවතක් සහයෝගිතාවයට සහය වීම සඳහා ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන පියවර අට අනුගමනය කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ” බව සඳහන් වේ.