සැකකරුවන් නිදහස් කළ ලිපිය යළි කැඳවා නැත – නීතිපති

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට යොමු කරන ලද ලිපිය යළි කැඳවා ඇති බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

වැඩිදුර විස්තර »

OIC මහත්වරු 139 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ඒ අනුව නව පත් කිරීම් 50ක් ද, ස්ථානාධිපති තනතුර අතර ස්ථාන මාරුකිරීම් 36ක් ද, ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා මාරු කිරීම් 53ක් ද වශයෙන් සිදුකර තිබෙනවා.

වැඩිදුර විස්තර »

හෙට විදුලිය කැපෙයිද? තීරණය අද පස්වරුවේ

මේ වනවිට ජල විදුලි උත්පාදනය 30%ක මට්ටමක පවතින අතර පවතින ජලය කළමනාකරණය කර ගනිමින් විදුලි සැපයුම කළමනාකරණයට පියවර ගන්නා බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ය.

වැඩිදුර විස්තර »

මන්ත්‍රී අර්ච්චුනාට ආයෙත් ලෙඩක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ.

වැඩිදුර විස්තර »

ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ (11) දිනයේදී එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

වැඩිදුර විස්තර »

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇති

වැඩිදුර විස්තර »

ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමති පවුල පිටින් ඕස්ට්‍රේලියාවට

ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තාවේ. ඒ ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන්ද සමඟයි.

වැඩිදුර විස්තර »

කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් පිපිරීමක්

කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනය තුළ අද (11) උදෑසන සිදු වූ ගෑස් පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ. පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු

වැඩිදුර විස්තර »

විදුලිය බිඳවැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ.

වැඩිදුර විස්තර »