අල්ලස් ගන්න ගිය PHI ට වැඩ වරදියි

හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන

වැඩිදුර විස්තර »

විජේරාම නිවසේ ජලය කැපිල්ලේ සුල මුල

මෙම පුවත සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි නිල නිවස ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක හිඟ මුදල් නොගෙවීම නිසා අද දින ජල සැපයුම වින්ධිකර ඇත.

වැඩිදුර විස්තර »

රජය පලමු වී තොගය මිලට ගනී.. පිලිගන්න ඉහල නිලධාරීන් වී ගබඩාවට..

අම්පාර තිස්සපුර ෆබඩාවට ලබා දුන් වී තොගය කිලෝ 650කි.
එම අවස්ථාව සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම්, වී අලෙවි මණ්ඩලයේ අම්පාර ප්‍රාදේශීය කළමණාකරැ, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු

වැඩිදුර විස්තර »

රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට

ව්‍යාජ හැඳුනුම්පත් අංක ඉදිරිපත් කරමින් හමුදා රෝහලෙන් විශාල වශයෙන් ඖෂධ ගත් අයගේ ලැයිස්තුවක් ළගදීම රජය විසින් හෙලිදරවු කිරීමට නියමිතය.

වැඩිදුර විස්තර »

වී වැඩි මිලට මිලදී ගෙන සහල් මිල ඉහළ නැංවීමට සූදානම් වෙමින් සිටින මෝල් හිමියන්

සමහර මෝල් හිමියන් වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130කට මිලදී ගන්නා බවට ප්‍රකාශ කර ඇති අතර, මෙය ඉදිරියේදී සහල් මිල ඉහළ නැංවීමට හේතු විය හැකි බව ඔහු අවධාරණය කළේය.

වැඩිදුර විස්තර »

ටෙන්ඩර් ප්‍රතික්ෂේප වූ සමාගමකට මන්නාරමෙන් සුලං බලාගාරයක්..

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘විදුලිය අඛණ්ඩව සැපයීම සහ බලශක්ති අර්බුදය’ සම්බන්ධයෙන් අද (13) එක්සත් ජනරජ පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වැඩිදුර විස්තර »

මන්නාරමේ සුලං බලාගාර ව්‍යාපෘතියෙන් අදානි ඉවත් වෙයි…

මන්නාරමේ සුලං බලාගාර ව්‍යාපෘතියෙන් අදානි සමාගම ඉවත් වී ඇති බව වාර්තා වේ. මෙම තීරණය ගෙන ඇත්තේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ අනාගත

වැඩිදුර විස්තර »

ජනාධිපතිතුමාගෙ ලපේ මැකෙන්න මේකප් දාලා..- දිල්කා

ඔහුගේ ළඟ ඉන්න අය මේ ගැන දැනුවත් කරලා ටිකක් සැලකිලිමත්ව ඉන්න වෙයි කියලා ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන මගේ මිතුරෙක්ට මං කිව්වේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේ.

වැඩිදුර විස්තර »

මේ අයවැයෙන් බදු අඩු කරන්න කිසිම හැකියාවක් නෑ..- චතුරංග

ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකගතා අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%ක බදු ප්‍රතිශතයක් එකතු කර ගත යුතුව ඇති බවයි.

වැඩිදුර විස්තර »

සම්පත් මදි.. රෝහල් සේවාව හරියට කරන්න අමාරුයි..- නලින්ද

රෝහල් පද්ධතිය දියුණු කිරීමේ දී රෝහලකට පැමිණෙන රෝගියෙකුට අවශ්‍ය මානසික නිදහස රෝහල තුළ තිබිය යුතු බවත්, රෝහලක් යනු ඇඳක්, ඖෂධයක්, එන්නතක්, කාර්ය මණ්ඩල

වැඩිදුර විස්තර »

රෝහල්වල ඖෂධ හිගයි.. බෝඩ් ගහලා

ගල්‍යකර්ම සඳහා රෝහල්ගත වන රෝගීන්ගේ මූලික වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝමයක් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක දැඩි ලෙස හිඟව පවතින බව වාර්තා වේ.

වැඩිදුර විස්තර »

ජනාධිපතිගේ විවාහය ගැන ලෙඩක් අදින්න යයි

ජනාධිපති අනුර දිසානායක මහතාගේ විවාහය සම්බන්ධයෙන් විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානම් වන බවට, ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට සමීප මාධ්‍යවේදියෙකු වාර්තා කරයි.

වැඩිදුර විස්තර »