
මාලිමාව කුමක්දැයි හරියටම ජනතාව තේරුම් ගන්නේ මේ වසරේ..- මාලිමා මන්ත‍්‍රී
මෙම වසර දැවැන්ත අභියෝගාත්මක වසරක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි. ජාතික ජන බලවේගය යනු කුමක්

මෙම වසර දැවැන්ත අභියෝගාත්මක වසරක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි. ජාතික ජන බලවේගය යනු කුමක්

හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදි කිරීමේ යෝජනාව පැමිණෙන්නේ හම්බන්තොට වරාය ඉදිකිරීමට කලින් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

කෙසේවෙතත් අදාළ පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගු වනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

එක් මාවතක් සහයෝගිතාවයට සහය වීම සඳහා ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන පියවර අට අනුගමනය කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ” බව සඳහන් වේ.

දෙරණ නාලිකාවෙන් සමුගෙන ඔස්ටේරලියාලියාවේ සිඩ්නිහි වෙසෙන ඇය තම සමාජ ජාල ගිණුමේ ඇය මෙම සටහන තබා ඇත.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද(21) සහ හෙට(22) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

එකලස් කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත.

ඉන්දියාවේ සහ චීනයේ සංචාර කිරීම පිළිබඳ ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායකට ප්‍රශංසා කරන අතරතුර මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.

හම්බන්තොට තෙල් පිරිපහදුවකට 2023 වසරේ දී ඩොලර් බිලියන හතරයි දශම පහකට රනිල්ලා කංචනලා අත්සන් කල ගිවිසුමම නැවත 2025 වසරේදී ඩොලර්

ගොවිතැනේ නියැළෙන ජනතාවට රු. 25000 පොහොර සහනාධාරය තවමත් හරිහැටි ලැබී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.