
අග්‍රාමාත්‍යවරියගෙන් නවක මන්ත්‍රීවරුන්ට විශේෂ පණිවුඩයක්
පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන්

පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන්

එහිදී එම වානහනයෙන් රජයට තීරු බද්ද පමණක් අහිමි අහිමිවන අතර වාහනය මුදල ඇතුළු සියළු සෙසු ගාස්තු මන්ත්‍රීවරයා විසින් ගෙවිය යුතු වෙයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා ලෙස විජිත හේරත් මහතා විසින් ඉකුත් 01 වැනිදා ඉදිරිපත් කළ මෙම කැබිනට්

පසුගිය මැතිවරණයට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව යටතේ ඉදිරිපත් කර සිටි මහාචාර්යවරියක් මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව ඒමට අකැමැත්ත පල කර තිබේ.

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.

යහපාලන ආණ්ඩුවේ මහ බැංකුව අයත්ව තිබුණේ තමන්ට නොව එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස (22) එම ආමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමෙන් අනතුරුව එහි කාර්යමණ්ඩලය අමතමිනි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ

එම පක්‍ෂයට හිමි හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සම්බන්ධව කටයුතු කළ ආකාරය පිළිබඳව හිටපු අගමැතිවරයා දැඩි විරෝධය පළ කර ඇති බවද ඔහු සඳහන් කරයි.

ගිවිසුම සම්බන්ධයෙන් දන්නා නිසා රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව කතා නොකරන බවත් පවසන ඔහු දිගටම තමා පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය.

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා සුදුස්සන්ගේ නම් ලබන සදුදාට පෙර නම් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.