
මාදිවෙල මන්ත‍්‍රී නිල නිවාස මාලිමා පිරේ.. දැනටම 60ක් පෝලිමේ..
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ අයදුම්පත් යොමු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ අයදුම්පත් යොමු කර තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී

සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන විත් ඇත. ග එම යෝජනාව

සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන විත් ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා පවතින නීති රාමුවෙන් බැහැරව රජයේ වාහන ලබා දුනහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වෙයි.

අල්ලස හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

තමන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩබාර ගත් පසු වාහන හයක් තිබෙන බව දැනුම් දුන්නත් තමන් ඉන් එකක් පමණක්

නව පුනරුද රජය විසින් පසුගිය රාජපක්ෂ රජයටත් වඩා ජනතා බදු මුදල විනාශ කරමින් සිටින්නේ යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී

කථානායක අශෝක රන්වල මහතාගේ නිල ඡායාරූපය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
දහවැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් ආචාර්ය අශෝක රන්වල මහතා පසුගියදා තෝරා පත් කර ගනු ලැබුවේ

නව රජයේ අමාත්‍ය මණ්ඩලයට අයත් විෂයයන් සහ කාර්යභාරයන් ප‍්‍රකාශයට පත් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගැසට් නිවේදනයක් මගින් මෙම විෂයන් බෙදා තිබේ.
අදාල ගැසට් නිවේදනය මෙසේය.

ජාතික ජන බලවේග ආණ්ඩුවටද මේ රට හදන්නට බැරි උනොත් රට හැදීමට තවත් ආණ්ඩුවක් නැතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

10 වැනි පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදී විපක්ෂ නායක අසුනේ අසුන් ගත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එ් පිළිබදව සමාව ඉල්ලයි.