පොලිසිය විශ්වාස නෑ.. අපි හමුදාව වැටලීම්වලට දැම්මා..- නියෝජ්‍ය ඇමති

යුද හමුදාවට පවා ජාවාරම මැඩලීමට නොහැකි මට්ටමට පත්ව ඇති හෙයින්, මාදුරුඔය වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව

වැඩිදුර විස්තර »

තවත් රොත්තක පට්ටම් ගැලවෙයි.. ඇමතිලාත් ඒ අතර.. ෆේස්බුක් සටහන් තරගෙට මකති..

පාර්ලිමේන්තුවේ සිටින තවත් මැති ඇමතිවරුන් පස් දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සැක මතු කර තිබේ.

වැඩිදුර විස්තර »

අමාත්‍යාංශ 5 කට වැඩ බලන අමාත්‍යවරුන්

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

වැඩිදුර විස්තර »

ජනපතිගේ මංගල සංචාරය ඉන්දියාවට

ඒ අනුව එම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

වැඩිදුර විස්තර »

කථානායක ධූරය කාටද ?..

ඒ අනුව වාර්තා වන්නෙ, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යන අයගේ නම් යෝජනා වී ඇති බවයි.

වැඩිදුර විස්තර »

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්.. අවසානයක් නැති ආචාර්ය ගැටලුව..

අශෝක රන්වල මහතා බලයට පත්වීමට සහ කථානායක ධුරය ලබා ගැනීම සඳහා මෙම ආචාර්ය ධුරය භාවිත කර ඇති බවත් එල්ල වන චෝදනාවන්ට නිසි පිළිතුරක් ඔහු මෙතෙක් ලබා

වැඩිදුර විස්තර »

මම ඇමති කාලෙ අශෝක රන්වල කාර්මික නිලධාරියෙක්..

පාරලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත්ට තියෙන අවංක කම කතානායක අශෝක රන්වලට නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.

වැඩිදුර විස්තර »

හොර උපාධි කතාව ඉදිරියටම… හොර උපාධි කවුරු වුවත් හෙලි කරනු… ආචාර්ය කිහිඹියහෙට්ටි

හොර උපාධි නම් කවුරුන් වුවත් අනාවරණය කළ යුතු බවත් එසේ නැතිනම් සැබෑ උපාධිධාරීන්ට ඇති වටිනාකම කුමක්දැයි රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි

වැඩිදුර විස්තර »

‘අශෝක රන්වල’ අපේ සරසවියේ ඉගෙනගෙන නැහැ… ජපානයේ වසේදා සරසවිය කියයි…

කථානායක අශෝක රන්වල මහතා ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ඇති බවට පවසන ලද ප්‍රකාශය අසත්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පැවසීය.

වැඩිදුර විස්තර »